මිලින වූ ආකාස කුසුම

මිලින වූ ආකාස කුසුම

අනුරාධා ගුණසේකර හොරණ

ළමාවිය හා බැඳුණු කළු සුදු තිර පුරා හිනාවට කතාවට රූපයට පෙමි කලා තාරකා රැජිනියේ නිවුනු පසු ඔය සිනා ගන අන්ධකාරයි රිදී තිරයේ පවා කොතෙක් කවි ලියවෙයිද කියා නුඹේ ගුණ කන්ද නිදයි සුවසේ ඉතින් නුඹේ අවසන් නින්ද මේ අඩුව පුරවන්න වෙන කාට පුළුවන්ද පතන්නම් උතුම් නිවනින් නිවී සැනසෙන්න
කවිය බලන්න