Anudi ❤️🌹

Anudi ❤️🌹

වෛද්‍ය ශානිකා ඇන්තනි ලන්ඩනය

Anudi ❤️🌹 So far you’ve come, Beyond what anyone could have ever dreamt As rooted Sri Lankans🇱🇰, we cherish your lived venture Eagerly awaiting your journey into the blue adventure. අනුදි ❤️🌹 දැහැමි - තුරුණු රුවැත්තියක් සියුමි - රුවට මාන්නයක් පියුමි - මාන්නය කාරණාවක් ලබැඳි - කාරණාව සහේලියක් සහේලි- පුංචි ලියන්ට සැනසීමක් අනුදි- ලාංකික සැමට කිරුළක් අනුදි - අනගි අංගනාවක් අනුදි - නිල් කිරුළ පලඳින්නියක්! 30/03/25
කවිය බලන්න