මහින්දාගමනය......

මහින්දාගමනය......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

මිහිදු හිමියන් වැඩියාලු අඹ පැනයකුත් ඇහුවාලු ඇත්තමයි හාමුදුරුවනේ ඒ ඉන්දියන් අධිරාජ්‍යවාදයද ? හිරුට වැඳ වැඳ හිටි අයට අළුත් දහමක් දුන්නාලු ඇත්තමයි හාමුදුරුවනේ ඒක මොළ සුද්ද කළ වැඩක්ද ? කාල ඇඳලා යස රඟට අනියත බව දැන හිටි හැටියට ඇත්තමයි හාමුදුරුවනේ එදා හිටි අය මෝඩයෝද ? දහම් පාසැලේ පොඩි එකෙක් ඔය ප්‍රශ්න වැල ඇහුවාම ඇත්තමයි ලොකු හාමුදුරුවනේ දෙන්න උත්තර නෑ මට
කවිය බලන්න