පොසොන්   සඳ

පොසොන් සඳ

අමිතා පද්මකුමාරි

පොසොන් සඳ පායලා අඹතලය දිදුලලා මිහිඳු හිමි වඩිනවා සැම සිතක් නිවාලා දෙසු බුදුන් දම් පද ගමින් ගම ගලාලා තැවුල් සිත් සනසලා පවින් මුදවා දනා කුසල් සිත් උපදවා රැව් දුන්න දෙරණ මත අදත් ඒ සඳ පායලා බුදු බණත් ඇසෙනවා ඒත් අපි තව තවත් භවයටම ඇලෙනවා
කවිය බලන්න