කෝ ...... ඔබ කොහිද?

කෝ ...... ඔබ කොහිද?

ලලිත් ද සිල්වා නුගේගොඩ

හිරු සඳුට මග හරියි තරු ඇස් නිදා සිටියි සිත් මුහුද නිසසලයි කෝ ......ඔබ.......කොයිද...කෝ....සොයයි මේ සෞමය රාත්‍රියයි මුළු ලොවම නිදි හැඩයි නින්ද දුර තියෙයි මා ඔබේ සුපෙම්වතියි කෝ...ඔබ...කොයිද..ගියෙ සොයයි දෑස් ඉරි තලයි සිත පතුල උණුසුමයි මුහුදේ ගිලුණු හිරු සොයයි Photo credit; Slawek K
කවිය බලන්න