ඇනා කැරණිනා

ඇනා කැරණිනා

ලලිත් ද සිල්වා නුගේගොඩ

ගජ දත් පැහැ දෙව්ර ඔබේ දිගටි මුහුණ - උඩගු නුවන් රුසියන් පෑනක පැටලුණු ඇනාකැරණිනා නුඹමද? ආත්මයක් අත හැරදා ආලය සඳහා දිව යන ඇනා කැරණිනා ඔබ නම් රොන්ස්කි වෙන්නට අවසර! ඔබේ උඩකුකමට ලොලේ ප්‍රේම කරමි මා තවමත් හිම කන්දත් - ගිනි කන්දත් දෙකම එකයි දැන් මට නම්
කවිය බලන්න