පුංචි අපේ අවුරුදු පැතුම

පුංචි අපේ අවුරුදු පැතුම

සුනීශා සෂී සමරවීර

මල් වෙඩි වැස්සක් වැහැලා සද්දෙන් කලුවර අහස් තලේ නව අවුරුද්දක පුවත කියා දෙයි මැදියම් රෑ යාමේ. පාට පාට මල් විසිරී පැතිරෙයි හැඩ වැඩ දා සිතුසේ දෙ ඇස් පිනා හද සතුටින් පුරවයි එලිකර අහස් කුසේ හිත් තුල පොපියන පැතුම් ගොඩක් වෙයි ඒ සැම මල් වෙඩි සේ හැඩ කර එලි කර පල ගැන්වේවා මේ නව අවුරුද්දේ! පුංචි අපට කවි සිංදු
කවිය බලන්න