ආලය ❤️

ආලය ❤️

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

මව්බිමේ වැලිකැට දෙපා වෙලී සිඹියි විටෙක කොනිති ගසමින් හීනියට රිදුම් දෙවයි මත්ව ඇති සෙයින් සෙමින් ආදරෙන් පුරයි විඩාඩාබර පතුල් සුව රමණයෙන් වෙලයි 31/08/24
කවිය බලන්න