සඳේ කිරණ හඳ නැන්දා හඳ මාමා ළඟට ගිහින්

සඳේ කිරණ හඳ නැන්දා හඳ මාමා ළඟට ගිහින්

කෝ ආනන්ද පැරීසිය

හුළු එළියෙන් කුම්පිලාපුවෙ එළියෙන් පැට්‍රොමැක්ස් එකේ දිස්නෙන් පුන්පෝදා සඳකිරණින් ගමේ එළිය දුටු සඳ දරුවන් හඳ නැන්දගෙ මියුරු හඬින් ගුවන් විදුලියෙන් පණ ලද්දෝ ගායනයෙන් වින්දනයෙන් ලොව ජයගෙන ඇත්තෝ ගුණ නුවණින් මග පාදා දී ගනඳුර දුරලා ළමා ලොව දිනා සදානුස්මරණීය නම රන්දා හඳ නැන්දා හඳ මාමා ළඟට ගිහින් ආලෝකය සොයමින්
කවිය බලන්න