කොහොම දේකටද 'නැත අගුණේ ' ජන කවියා අම්බලම් පාරු පිට සිටිනා ළඳුනේ රං සලන් ලෙසට ගෝමර පිට දිළුනේ මං බොලන් එහෙම දේකට නැත අගුණේ රන් දොඹින් පිටත් වෙනකොට හඳ දිලුණේ කවිය බලන්න