සුභා තෙරණි නෙත කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම නිල් මිණ පරදන වරුණින අගයන පින්වත මා නෙත වෑහෙත ලේ විත මස් ඇස කර විස නුවණැ'ස දී යස විදසුන අරුණින මෝ මන දුරලන පාඨශාලාචාරිණී , හෝමාගම ම.ම.වි. කවිය බලන්න