හිතවතුනි....

හිතවතුනි....

වජිර ජයවර්ධන

හදපු තැන්, හැදුන තැන්
දකිනකොට
දින දින බිදෙනවා
දරන්න බැරි තරම්
හදවත කකියනවා

හිතවතුනි

සාක්ෂි නැතුව
තීන්දු දෙන්න එපා
හැම නඩුවකටම
විත්තියක් තියනවා. 🙋‍♂️

Photo credit; Levi Meir Clancy

කවිය බලන්න