මහැදුරු මනෝරිට නිසි තැන ලැබෙන ලදී

මහැදුරු මනෝරිට නිසි තැන ලැබෙන ලදී

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

ලද පළපුරුදු හා දැනුමට බලය දිදී මහැදුරු මනෝරිට නිසි තැන ලැබෙන ලදී නිරතුරු ඔබට සුව බල සිත සවිය සැදී වැජඹෙන ලෙසට එක කරනෙමි පැතුම් පොදී 2023/11/24
කවිය බලන්න