ස්වස්ති සිද්ධම් බෙණෙම්

ස්වස්ති සිද්ධම් බෙණෙම්

නිශ්ශංක දිද්දෙණිය

විතර නොවිතර ගැයුම් කෙවිලියන් උස් තැනින් පත් අතර බුහුමන් වෙසෙස් හිස් මුදුන් සරණින් ලබා අමර පද'රුත් බෙලෙන් මජර මන් දපනේ දැමූ මතුළ ගී අනුහසින් මාලිනී නන්දා දිනේ ඉන්ද්‍රඛීලය ලෙසින් නොසෙලෙනා බැවිනුත් විලස් ගී ගයන් තියු අගයමින් ගී ලොවේ ජනනී පබා ස්වස්ති සිද්ධම් බෙණෙම් නිරෝසෙත් යව්දිව් පතා….
කවිය බලන්න