ඇයයි හඬයි කෝ ආනන්ද පැරීසිය හඬක හඬකි මහ අරුමෙකි සුමියුරු ඒ හඬ හැඩකි හැඩකි සප්ත ස්වර මුව’ඟ රඳන හඬ උඩකි උඩකි ගායනයෙහි උඩඟු ලියන් හඬ වැඩකි වැඩකි ජීවනයෙහි පවන හඬන හඬ කවිය බලන්න