ඒ හඬ ආත්මයටද කතා කරයි

ඒ හඬ ආත්මයටද කතා කරයි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

කරලක් කොණ්ඩ පිට මැද මල් නොගැසූ කිසිවක් බරණ නැත ආටෝපෙට ගැවසූ උදයක් වගෙයි කිරි ඔසරිය ගත සැරසූ සවනක් කුමට මාලනියගෙ ගී නොඇසූ
කවිය බලන්න