නිල් කටරොළු

නිල් කටරොළු

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

මහමග දිනක් වැරදීමකින් හමුවුණ නිල් කටරොළු මලකි හිත ළඟම ගුලිවුණ අත ළඟ පිපී සැනෙකින් මිටින් ගිළිහිණ මතකය පවා සුවයකි හිතේ හිරවුණ
කවිය බලන්න