යන්නම්

යන්නම්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

මල් මල් හීන බොඳවී නෙතු පියන් මැද

සිල් ගත් සේම නිහඬයි මුව වදන් බිඳ

කල් යල් නොගොස් බොඳවූ හිත හීන කඳ

නිල් වන් නුඹේ ඇස් මත මේ විරහවද

කවිය බලන්න