අසන්න හිමියනි...

අසන්න හිමියනි...

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

දිස්නෙ දෙන මේ බිත්ති වැසුණත් අලුත ගෑ සුදු සායමින් ඔබ සෙලෙව් මගේ රුහිරු පුසුඹය දැනෙයි ඒ හැම පරයමින් එබී බැලුවිට උදේ ගෙට වැඩි නවමු කැඩපත මුහුණතින් තවම පෙනුණේ තැලී පිපිරුණු වත මලයි ඉදිමුණු නෙතින් දිවිය පුපුරා කැඩී ගියදා මත් පැනේ මහ අනුහසින් යළිත් කිසිදා සැදිය හැකිවෙද බිඳී ගිය කැඩපත ලෙසින්
කවිය බලන්න