සැලළිහිණි යේ සිත්ගත් කවි

සැලළිහිණි යේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසි මතකොවු ලේ තුරු වදලේ හඬන නිසි වන සැවුලේ මඟ අසලේ පොර සැළසි ගුරුබැවුලේ යව අවුලේ නොවී කිසි සුර්ය තාපය වැටීමෙන් පිපුණු නෙලුම් මල් ඇති විල්වලින් ගැවසුනා වූ සුදුසු වූ වදුල් වල මත් වූ (තරුණ) කොවුලන් දෙපස හඬලන්නා වූ, වළි කුකුළන් පොරට වැටී තිබෙන මාර්ගයෙහි කරදරේ නොවැටී යා ගන්න.
කවිය බලන්න