සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින නිසි පුළුලුකුළ රිය සකයුරු තිසර තන දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
කවිය බලන්න