සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

වඳනා සුරන් කිරුළ'ග රුවන කැලුමෙනා බඳනා කොමළ ලතු විලසළ රනින් මනා මඩනා බැවින් සිය පත එහිමි පතුලෙනා බියෙනා ළතඹ හෝ පලු සදිසි වෙවුලනා
කවිය බලන්න