නව දරු උපත සැමරීම

නව දරු උපත සැමරීම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

කැමැත්තක් ඇති නමුත් මගහරින්නට නොහැක දරු උපත සැමරීම එකට දුක් විඳි කමට සතුටු හිතුනත් හිතට පිටට පෙන්විය නොහැක සැඟවීම පහසු නැත දරු පෙමක බැඳි සතුට පැටව් සම්පත අහිමි මූසලම යුවළ ලෙස වඳිද්දී සායනය ඇයත් විය පෝලිමට වඳ පවුල් දෙක එක්ව එතැන් සිට නිරතුරුව නිසරු සායනය ළඟ කාලෙ මැරුවෝ සැපට දිනක් පෙරමඟ ගියේ වැස්ස හින්දයි රැයක නිකං වත් හිතුනෙ නෑ සරු උනේ ඇගෙ පිනට 28-12-2020
කවිය බලන්න