අම්මේ තාත්තේ හමුවෙමු කොහොම හරී නැතිදා දැනෙන මේ පාළුව දරනු බැරී ඇතිදා නොසිතුනේ මන්දැයි සිතනු බැරී අම්මේ තාත්තේ සිටියත් කොහේ හරී හමුවෙමු දිනෙක සසරේ අපි කොහොම හරී කවිය බලන්න