ලාල් හෑගොඩ කිවිසුරාණනි,

ලාල් හෑගොඩ කිවිසුරාණනි,

ඇඹරළුවේ අනුර ශාන්ත

වේල්ලක දිය ගලන විලසින් කවිය නිදහස් ඔබෙන් වී මතු....... බාල් නටමින් නොසිට තුන්වෙනි ඇසෙන් බැලුවා ගමන යා යුතු........ හීල් සෙවණක තිබෙන සිසිලක් තිබුණි දැනුමට අනුව මා සතු ........ ලාල් හෑගොඩ කිවිසුරාණනි, චිරං ජීවතු චිරං ජීවතු.......... Photo Credit: Mathugama Kithsiri
කවිය බලන්න