නුඹෙ සඳ ගෙන තබා එලිකල රෑ අහස....... නුවන් තොටවත්ත ආලෝකයෙන් කල සිතුවම් දස දහස එතැනින් නොනැවතුන රස කවියක පහස නුඹෙ සඳ ගෙන තබා එලිකල රෑ අහස වක් වී ගලන ගඟ නුඹ නිවනා වෙහෙස Photo Credit: Chandra Perera කවිය බලන්න