චිත්‍ර ප්‍රදර්ශනය . නුවන් තොටවත්ත "ඇති වෙන්නෙ නැද්ද ඔය තරම් බලං ඉඳලත් ඔය ගෑනු රූපේ දිහාම" පසු පසින් හිඳ උරහිසට හිස තබා ඈ මුමුණයි රාමු කල සිතුවමේ දිලිසෙනා වීදුරුවෙන් මට නිල් නෙතු සඟලක් පෙනෙයි කවිය බලන්න