කවිකාර කාච සිත්තරාණනි

කවිකාර කාච සිත්තරාණනි

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

...කවිකාර කාච සිත්තරාණනි..... ආවඩා ආයුබෝ වෙිවා, සිතුවම් මවමින් කාච සිත්තමින් සරස්වතියගේ වරම මැද නව කවි අසිරියේ පෙරමුණ ගත් ඔහු හොද හිත පැතුරුවෙි මිහිර විඳ කිවිපති හෑගොඩ ලාල් කිවිඳුගෙ මනරම් ලස්සන සොදුරු හද ඉපදුණු දිනයට ආසිරි පතනෙමි ආසිරි ගෙනි මෙම හතර පද ජනාර්ද ආසිරි විජේසේකර සභාපති අගනුවර තරුණ කවි සමාජය
කවිය බලන්න