ප්‍රේමවති පටාචාරා

ප්‍රේමවති පටාචාරා

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

සිහිනයක් සේ දැනෙන මිහිතලයේ තැන් දෙකක සිදුවුණා යයි කියන කතාවකි දුක හිතෙන නිරුවතින් ඇවිද යන මාවතේ සැරිසරන ලියන් දෙදෙනෙකි දෙතැන සොබා දහම ම හඬන බුදු රදුන් සිත නිවන හමුවුණත් ඇගෙ පිනට කවුරුත්ම නැත එතැන තනි වෙච්චි පෙම්වතිට
කවිය බලන්න