ආරාධිනී

ආරාධිනී

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

නඟේ....ආරාධිනී, රුවෙනි අග රාජිණී.... යොවුන් බිඟු ආතුරයි, පෙමින් උන්මාදිනී... නඟේ....ආරාධිනී, වෙණ වයන ලාළනී දිවි දුර්ග හිමවතෙහි නුඹ භගිනි භාරිනී නඟේ....ආරාධිනී , බැතිබරව නෙත් මිණි දෙවොල් බිම මල් අතුල, නුඹ දේවදාසිනී.... නඟේ.... ආරාධිනී මගේ හිමිකාරිනී නුඹ තමයි මේ කවෙහි, සම අයිතිකාරිනී.....
කවිය බලන්න