වසන්තය අවසන්‍ ය

වසන්තය අවසන්‍ ය

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

හදවත පතුලේ පිපුණු නෙළුම් මල විකසිත වූ කල හිරු කුමරිදු ලග පැහැය, සුවද පතුරා නොමදව ලොව යෞවනයේ ඔදයෙන් දිලුනා. සිතු පැතු ලෙස එය රදවා ගන්නයි වෙර දැරුවේ ඈ ලය සගවා මල සුරකින ලෙස එය දෝතින් ගත්තේ කාලය ගෙවමින් හිරු ගිලිහෙන විට රදවා ගනු බැරි, අත් හරිනුද බැරි දුක, සැප, සතුටද, පීඩාවද දුන් දිවියේ මල් පෙති අතැගිලි අතරින් එකිනෙක පරවී, ගිලිහී වැටුනා
කවිය බලන්න