ගිජිදා.......

ගිජිදා.......

අමිතා පද්මකුමාරි

ගිජිදා සරසා මල් ලිය අතුලා බැන්ඳා රැහැනින් කරඬුව තබලා මාහැඟි පිනකට උරුමය ලැබිලා ගිජිදා වඩිනවා පෙරහැරෙ දිදුලා අභිමානෙන් සිරස ද ඔසවාලා දැමුනු ලෙසින් පියවර තබලා දෑල ඇතුන් මැද සන්සුන් වීලා වඩිනා ගිජිදුගෙ බැතිබර ලීලා
කවිය බලන්න