දියවන්නා දොඩමලුව

දියවන්නා දොඩමලුව

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

කෙතේ නිල. දකිමින් කුරුළු කූජන. අසමින් මල් සුවඳ. විදිමින් ගෙවූ කාලය. සතොසින් සුළග හා. පේවී නටයි ගං. දේවී සද දියද. හාවී කිරි සයුර. සේවී රජ දවස. විකුමි කවි සදැස්. ගෙතුම් සිහි නැගී. උතුම් සිත වීය. සියුම් රජ මහා. විහාරේ තේවා ඇසෙන. වාරේ දැනී ලොව. සාරේ නිරාමිස සුව. බේරේ උඩු යටිකුරු ව. සැම ආ ගිනි දවයි. ලැම දියුණුවට. නවතම දන් දුනි මගෙ. සොදුරු කම හාරා පළල්. කොට පවුරු බැඳ වට. කොට අරුමෝසමට. හුරු. කොට දුන්නු දස විධ. ...මට මැති සබය. හිසින් තැබුවාට. සිතින් අවලාද. දෙමින් කල් ගෙවමි. දුකින්
කවිය බලන්න