හැබෑම නම් තව මරේ මරු

හැබෑම නම් තව මරේ මරු

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

තරු පොකුරේ සැගවුණාට දුර අහසේ ඉගිලුනාට මහ පොළොවයි මේ අපට හිමි මේ පොළොවයි අප හැමට හිමි පඩිය පඩිය එසවුණාට තට්ටු හතට ලංවූණාට මුල අමතක වෙනවා නම් බොරු පෙන්නුවාට හිතට බෑ බොරු විසල් මන්දිරේ ළගදී අළුත් වාහනේ ළගදී හිනා පිරුණු මුණ නම් බොරු හැබෑම නම් තව මරේ මරු එක බත්පත බෙදන් කාපු එකම ඇඳක බර දරාපු මට මොකටද තවත් නම් බොරු ඇයි මෙච්චර පෙන්නන්නෙ බොරු බොරු
කවිය බලන්න