ඊයේ අද සහ හෙට.

ඊයේ අද සහ හෙට.

ආචාර්ය කරුණාරත්න පල්ලෙගෙදර අනුරපුරයෙන්

මතකය. එදා හිරු බැස ගියා දුටුවම හිතට දැනුනේ පාලුවක් මෙදා සඳ රැස් මැකෙන මොහොතේ හුදකළාවක නැවතුමක්. හිතාගත් සිත් පැතුම් බොඳවී විරාමය වු කාලයක් පාලුවී ගිය අවරගිර අද මැකුණ සෙවනැළි මතකයක්. කලාතුරකින් ඇහිදගන්නට සතුට සෙව්වා බොහෝ දුරක් නවාතැන හැරදමා ගිය නුඹ මගේ හිතළඟ සිහිනයක්. Photo credit' Igor Kasalovic
කවිය බලන්න