
ගිජිඳුන සුසුම් ලත් ....
මා උපන් එදවස
දුටුවෙමි නුඹ සිඹිණු
මගත
එතැන් පටන් හැම දවසක
හිනාවුනා නුඹ
මගෙ දඟ දැක
බිඳෙන් බිඳ නැඟුනෙමි
කයෙන් උස්ව එහැම
වඳන් කොහෙද මඟහැර
නුඹත් මසිත හැර දුර
යදම් බඳට සිර කර
උදම් වුනේ කෙලෙසක
බලන් දෙපා රුහිරෙක
තලා මසිත බිඳ බිඳ
තුටක්
දකින අඳුරක
රුදුරු වුනිද මනුසත,,,
කවිය බලන්න