සිතිජය දුරද ? .......

සිතිජය දුරද ? .......

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

අහසෙ සිට නෙත් හෙලමි ගොඩබිමේ මම තිතක් පොළොවෙ සිට නුබ බැලිමි තරු අතර මම එකක් වෙරළෙ සිට සිතිජ ඉම පෙනෙයි මට තනි ඉරක් යන්න හැකිනම් එහෙට අනන්තෙට නැහැ දුරක්
කවිය බලන්න