වියෝව …

වියෝව …

දීපා ද සිල්වා ලන්ඩනය

එලබේවි නිමේශයක් හැර යන්න පෙර සේම දැනේවිද මෙවරවත් ඈත් වෙන කල රිදෙන බව පතුලටම පුළුවන් වේද රැදෙන්න අන්තිම තත්පරය තෙක් වෙනදා සේ කලබල නොවී ආසයි තියා ගන්න තුරුලේම නමුත් උරුම නැති කරුම ගෙවන සද බලාපොරොත්තු විය නොහැක මීට වඩා වැඩි යමක් අනිත්‍ය ජීවිත හැමදාම ඉතුරු කරාවි හදවත පතුලෙන් නැගෙන වියෝව විතරක්ම ….
කවිය බලන්න