විරහ වේදනා

විරහ වේදනා

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

විරහවේ වේදනාව විරහවේ වින්දනය කවිය තුළ සැරී සරයි සැරී සරා රස විඳියි තලුමරා රස විඳියි හමු වීම එක් වීම විරහවේ පදනමයි හමු වීම එක් වීම දුකම බව නොම දනී සොබා දහමේ අරුත මෙයම වේ මෙයම වේ සොබා දහමේ අරුත දැනගන්න දැකගන්න හැකි පමණ හැකි පමණ අවැසි වේ ඔබ තුළින් ...... වින්ඩ්සර්, කැනඩාව Photo credit; Hibathulla K
කවිය බලන්න