පාළු පාර

පාළු පාර

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

සිහින අතුරපු පාළු පාරක නුඹම පමණක් දැකපු කාලෙක විසල් ලොව නැවතුණා යාරෙක පැටලුණා හදවතම ප්‍රේමෙක මල් සිනිඳු නොවුනාම වාරෙක තනිවුණා අපි නොගිය පාරක පිල් බෙදා රඟපාපු කාලෙක ඇතිවුණා ළං වෙන්න බාධක පටලමින් හිත් සිනහ යායක යාර හය දැවටුවේ සීලෙක වැරදුණේ මග මහ දවාලක හමුවෙමු ද යළි පාළු පාරක
කවිය බලන්න