ගඟක් පසුතැවෙයි

ගඟක් පසුතැවෙයි

ආරියරත්න ජයසිංහ මහරගම

සියක් ගව් දුරුමඟ ගෙවාගෙන ගලා විත් වන වදුලු අතරින කඳු අතර දියඇලිද මවමින හැපී ගල්පර සිනා නඟමින සුපිපි තුරුහිස් මලින් ගැවසුන අතර කෙත්වතු පලින් බරවුන ගොවීන් ඩාදිය සුවඳ විඳිමින ගමනකි මහ සයුර වෙත යන වැදුනු පසු මහ මුහුදු ඇකයෙහි ලවණ රස පිරි කටුක කර්කශ පසුතැවෙමි ගමනාන්තය ගැන ගමන් මඟ විඳි සුවඳ සිහිකර
කවිය බලන්න