කියා දෙන්න මග සමිඳේ .............

කියා දෙන්න මග සමිඳේ .............

සපුමල් බන්ඩාර ලන්ඩනය

දෑස් පියාගෙන සිතින් සිතාගෙන අදුරේ ඇවිදින සසරේ ඔබේ සිසිලසින් දිවිමග ගිනිදැල් නිවනු මැනේ බුදු සමිඳේ කදුමුදුනට නගිනා එක අටියෙන් සැම දෙන පොරකති දවසේ කදුපාමුල තබලා යන මනුදම් මුදුනට ගියපසු නොපෙනේ දිවිය පුරාවට සසරෙ පතාවිත් ඉපදුනි මේ මහ පොලොවේ ගැලවී යන්නට පුලුන් රොදක් මෙන් කියා දෙන්න මග සමිඳේ
කවිය බලන්න