ආත්මයට වැද

ආත්මයට වැද

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ආත්මයේ වන ලැහැබට වැදුනෙමි කෝමල මුවැත්තී වූ ඕ දුටිමි අතීත තණබිම් සිසාරා දුවන ඇගේ හදවත හැඳින්නෙමි දිවි දෙනකව සටනට බට ඈ ද ගිරා මලිත්තියව ගී ගයන ඈ ද මිහිදුම් දුමාරය හිසින් මුදන කඳු ලඳ වූ ඈ ද මා මාව දුටිමි ජීවිතයේ වනපෙතම සොඳුරු සේ හැඩකරන මා දැක මා සිනාසුනෙමි
කවිය බලන්න