වෙසක් සඳ

වෙසක් සඳ

ශර්මිලා බන්දුනි දන්වත්ත

වැටි වැටී හැපි හැපී යන අතර සසර මග ඝෝරතර නිරා දුක් විඳ තැවුණි අතර මග අපරිමිත කරුණා ඇසින් නහවා සත් වග බැමි බිඳින හැටි මෙතින් දෙසුවේ තිලො අග දකිද්දී නුවණැසින් මකාලිය යුතු මත මාර දූවරු තනයි බිඳින්නට නිවෙන තැත නිවී සැනසුණු නෙතින් සිඳුනු දැක ඔවුන් සැත නිරාමිස ප්‍රීතියෙන් වෙසක් සඳ අදත් ඇත
කවිය බලන්න