පිපුණු මල

පිපුණු මල

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

රුවින් පිරුණාවෙ සුවඳ ඉතිරුවාවෙ හැඩට පිපුනාවෙ එක බඹරෙකුට රොන් දුන්නාවෙ මල්පල දැරුවාවෙ තව රුවට දිලුනාවෙ ලොවම එළිය කළාවෙ ජීවිතය පාට පාටින් වින්දාවෙ ශානි ඇන්තනි - 07/04/2025
කවිය බලන්න