මගේ සඳ

මගේ සඳ

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

දකිමි විය සිදුරෙන් අහස කුඩාවට රවුම් වී හිදී එහි මහ දනක් දී අනුමෝදනාවටත් පෙර නොසිදෙන කදූළක් ඇස තබා වළා ගැබ් සැගව ගිය අලාමක මගේ සඳ සිතේ ගුලිවූ කවිය මගහැර වෙනත් කවි ලියූ සෙල්ලක්කාරී නුදුන් දඩුවම දෙමි නූඹට හදවතම හදවතට මුමුනන හඩ බෝගහ නුගේගොඩ මගුල් කපුකම් කළ එදා දුරු කතර ගෙවා. යමි නැ කිසිත් වෙනසක් එදා දුන් සිලිසිලිය එහෙමමයි රෑ දොළොස් පැය පුරා අහස දෙස බලා ඉම් වියසිදුර වැසේ හෙමිහිට ඉතින් දැක්මක් කොහිද කණ කසුබු ළදකි මා කොයි අතද මගේ සඳ මුළු හදින් මා දැරූ සඳ Photo Credit : Hrithik Bachchas
කවිය බලන්න