ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි වීදාගම මෛත්‍රී හිමි බුදුබණ අසමින් සිත සත පායේ කුරුපණ කම් ඇරපිය ඒ පායේ පරපණ නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සතර අපායේ කවිය බලන්න