දියණියෙනි

දියණියෙනි

වෛද්‍ය වරුණ ජයසිංහ එක්සත් රාජධානිය

වියැටක් වී නම් එක්පෙති දෙපෙති ව වැවෙන්නට වැලඳ හිඳ පොහොනි කල කළල් තල විනිවිදිය යුතු මැයි. එ ද මුල් පසුර සවි තිබිය යුතු මැයි. කැකුළක් වී නම් පෙති දිගැ' ර යස රුවට පිපෙන්නට වෙලී හිඳ රැකවරණ දුන් මනිපත්‍ර ඈත් කල යුතු මැයි. එ ද මල් නටුව සිඳ නො ගත යුතු මැයි. විහඟක් වී නම් නබෝ ගැබ වපසරිය මනින්නට කැදැල්ලෙහි උණුසුමින් එපිට මං පෙත් සෙවිය යුතු මැයි. එ ද ආ හසර සිහි තිබිය යුතු මැයි. Photo Credit; Edward Howell
කවිය බලන්න