මැටිල්ඩා ගීතය  හෙවත් රිච්මන් කාසල් වලප

මැටිල්ඩා ගීතය හෙවත් රිච්මන් කාසල් වලප

රුවන් ඩී අළුබෝමුල්ලගේ

ප්‍රේමයේ මනරම් නෑඳිනිමි ඔබගෙන් ගඟ ගලා යන්නේ නම් නවතම්ද මා කෙළෙසින් කළු ගඟට තේරෙන් නෑ මේ මැදුරෙ ඇස් කන් නෑ අසංවේදියි ඔබේ ප්‍රේමය රිදුම් දැනවුම් නෑ ධන බලය නිළතල සංගතයි අසංගත ආදරයමයි මට යන්න හිමියනි අවසරයි මේ මැදුරෙ සැප අපුලයි දුකයි රුවන් ඩී අළුබෝමුල්ලගේ
කවිය බලන්න