අතීතය සිහිනයක්මය

අතීතය සිහිනයක්මය

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

දෑත් පටලා ඇවිද ගිය වැලි පාර තාම එහෙමයි මතක වරායේ නැංගුරම ලා තිබූ හැඟීම් නෞකාව හංසයෙක් සේ මා ඉදිරිපිටින් ඔබමොබ ඇවිද යයි දෑස් අග කඳුළු බිඳු දැන් ඉතින් පලේ කිම නැවට නැග ගත නොහැකිවු මට අතීතය දැන් සිහිනයක්මය Photo credit ; joyce huis
කවිය බලන්න